නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වයඹ පළාත් සභාවට නීති ඒකකයක්

    පෙබරවාරි 19, 2015

    පළාත් සභාවේ ව්‍යවස්ථාපිත අණ පනත් සහ පළාත් සභාව පවත්වාගෙන යාමේදී ඇතිවෙන නීතිමය ගැටලු පිළිබඳ සොයා බැලීමට මෙන්ම ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ලංකාවේ ප්‍රථම වතාවට පළාත් සභාවක් තුළ නීති ඒකකයක් ඊයේ (18) වයඹ පළාත් සභාවේදී ස්ථාපනය කරන ලදි.

    ඊට අදාළ පත්කිරීම් වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරන ලදී.

     

    එම අවස්ථාවට වයඹ පළාත් අමාත්‍යවරුන් වන ඩී.බී.හේරත්, සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, පළාත් ප්‍රධාන ලේකම් ජයන්ත විජේරත්න ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya