"කාන්තාවන්ට යහපත් රටක්" යන්න මෙවර තේමාවී වී ඇත.
ජාතික උත්සවයට සමඟාමී ව 07දා කාන්තාවන්ගේ නිෂ්පාදන ප්‍රදර්ශනයක් හා අළෙවි පොළක්, රැකියා පොළක් හා කාන්තාවන් සඳහා වූ විශේෂ ජංගම සේවාවන්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මීට අමතර ව දිස්ත්‍රික් හා ප්‍රා දේශීය මට්ටමින් ද කාන්තා දින සැමරුම් වැඩසටහන් සංවිධානය කොට ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ දේශපාලන අධිකාරීහු විශාල පිරිසක් ද සහභාගිවීමට නියමිතය.
DB