ඉන්දීය ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති කපිල වස්තුපුර ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා වැඳපුදා ගැනීමට විදේශීය සංචාරකයන්ගෙන් මෙන් ම ශ්‍රී ලාංකිකයන්ගෙන්ද විශාල මුදලක් අය කෙරිණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ උපදෙස් මත කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා වන්දනා මුදල මෙසේ අඩු කර ඇත.
DB