ඒ අනුව 2015 වසර අවසන් වීමට ප්‍රථම රාජ්‍ය අනුග්‍රහයෙන් නිවාස 55,000ක් ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට අපේක්ෂා කෙරේ.
ඉදිරියේ දී ගම් මට්ටමින් ඇති සමෘද්ධි ප්‍රජා සමිති ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කෙරේ.
දින 100 වැඩපිළිවෙළ යටතේ දේශපාලන කටයුතු හේතුවෙන් මුද්දර අහිමි වූ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අසාධාරණයට ලක් වූ පුද්ගලයෙකු තෝරාගෙන ඉතා සහනදායී පොළියක් යටතේ ණය මුදලක් පිරිනැමීමට ද කටයුතු කෙරේ.
DB