ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඉන්දීය නිල සංචාරය අතරවාරයේ දී මේ සම්බන්ධයෙන් එරට අදාළ ආයතන සමඟ සාකච්ඡා කොට එකඟතාවයන්ට එළැඹීමට නියමිතය.
ඒ අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා නිල සංචාරය අතරවාරයේ දී මෙම ගිවිසුම්වලට එළැඹෙනු ඇත.
DB