මෙම ද්විපාර්ශවීය සාකච්ඡාව තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, බංගලාදේශ මහ කොමසාරිස් කාරික් අශාන් සහ තරුණ කටයුතු අමාත්‍යංශයේ ලේකම් නිලන්ති සුගතදාස මහත්ම මහත්මීන් අතර පැවැත්විණි.
මෙහිදී තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදීම හා රැකියාගත කිරීමත්, තරුණ හුවමාරු වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳවත්, ධීවර කටයුතුවලදී දෙරට අතර සහයෝගය පවත්වා ගනිමින් කටයුතු කිරීම සඳහාත් වන කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කළේය.
DB