එම හමුවේ දී දෙරටෙහි පවතින දීර්ඝකාලීන මිතුදම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පලස්තීන තානාපතිවරයා සුහඳ කථා බහක නිරත වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ඇගයීමට ලක් කළ තානාපතිවරයා නිදහස් සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලාංකීය ජනතාවට ලබා දීම පිළිබඳව වත්මන් රජයට තම ප්‍රසාදය පළ කළේය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී තම රාජ්‍යයේ සහයෝගය කිසිඳු පැකිලීමකින් තොරව ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් තානාපතිවරයා, අමාත්‍යවරයා හමුවේ වැඩිදුරටත් පැවසීය.
SDF