මෙම නව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය රුපියල් මිලියන 48ක පිරිවැයකින් යාපනයේ පැරණි උද්‍යාන ඉඩමේ ඉදි කර ඇත.
මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් සුන්දරම් ඇරුමයිනායගම්, කාන්තා කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, යාපනය දිස්ත්‍රික් නියෝජ්‍ය ලේකම් රූබිණී වරදලිංගම් යන මහත්ම මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
SDF/SPR_dmu_jaffna