නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික රෝහල් බාහිර ප්‍රතිකාර ඒකකය රාත්‍රී 10දක්වා‍

    පෙබරවාරි 09, 2015
    කොළඹ ජාතික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයේ (OPD) ප්‍රතිකාර කටයුතු ලබන 15දා සිට රාත්‍රි 10.00දක්වා සිදු කෙරෙන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරයි.
     
    මේ වන විට ජාතික‍ රෝහල් බාහිර ප්‍රතිකාර ඒකකය රාත්‍රී 8.00දක්වා පමණක් විවෘත ව පවතී.
     
    මහජනතාවගේ ඉල්ලීම මත මෙලෙස බාහිර ප්‍රතිකා‍ර ඒකකයේ ප්‍රතිකාර වේලාව දීර්ඝ කිරීමට කටයුතු කොට ඇත. 
     
    දිවයින පුරා රෝහල් හි බාහිර රෝගී ඒකකය (OPD) සේවාව පැය 24 පුරා විවෘත ව තබන්න පසුගිය දා ඉදිරිපත් කළ නව රජයේ අතුරු අයවැය මගින් මුදල් අමාත්‍යවරයා යෝජනා කර තිබුණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya