නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    99 වන ආධුනික නියාමක කණ්ඩායමේ නිලධාරීන්ගේ විසිර යාම

    පෙබරවාරි 07, 2015

    බන්ධනාගාර දෙපාර්තමේන්තුවට බඳවා ගන්නා ලද ආධුනික නියාමන නිලධාරීන් 205 දෙනෙකු පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු විසිර යාමේ පෙළපාළිය අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ බන්ධනාගාර ක්‍රීඩ පිටියේ දී සිදු කෙරිණි.


    ඒ අනුව ආධුනික නියාමන නිලධාරීන් 178 දෙනෙකු සහ කාන්තා නියාමක නිලධාරීනියන් 27 දෙනෙකු මෙසේ විසිර ගියහ. මෙම පුහුණු පාඨමාලාව බන්ධනාගාර අධිකාරී (පුහුණු) චන්දන ඒකනායක මහතා විසින් මෙහෙයවන ලදී.

    මෙම අවස්ථාව සඳහා අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ ලේකම් කමනී ද සිල්වා මහත්මිය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු සහ බන්ධනාගාර නිලධාරීහු සහභාගී වූහ.


    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya