ඒ අනුව කොළඹ 01, කොළඹ 02, කොළඹ 03, කොළඹ 07, කොළඹ 08, කොළඹ 09, කොළඹ 10, කොළඹ 11, කොළඹ 12, කොළඹ 13 සහ කොළඹ 14 යන ප්‍රදේශවලට ජලය සැපයීම අත්හිටුවීමට නියමිතය.
මීට අමතරව කොළඹ 04, කොළඹ 05 හා කොළඹ 06 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇත.
ජල සැපයුම අත්හිටුවීමේදී සිදු වන අපහසුතා මගහරවා ගැනීම සඳහා කල්වේලා ඇතුව අවශ්‍ය ජලය රැස් කර තබා ගන්නා ලෙස ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජල පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.
NDH