දින 100 වැඩසටහන පිළිබඳ ව සාමාන්‍ය ජනතාව අතර දැනුවත්භාවයක් ඇති කිරීමේ අරමුණින් මෙලෙස බිම් මට්ටමේ නිලධාරීන් දැනුවත් කිරීමට රජය තීරණ කොට තිබේ.
ඉදිරියේ දී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම් ආණ්ඩු පක්ෂයේ මෙන් විපක්ෂයෙන් මන්ත්‍රීවරුන්ගේ සම සභාපතීත්වයෙන් යුතු ව පැවැත්වීමට ද රජය තීරණය කොට ඇත.
DB