1989 දී පළමු වරට ජාතික ලැයිස්තුවෙන් තේරීපත් වූ ඒ මහතා ව්‍යවස්ථා සම්පාදන හා නීති කෙටුම්පත්කරණයෙහිලා ප්රමුඛත්වයක් ගෙන කටයුතු කරන ලදී.
1993-94 යුගයේ රාජ්‍ය පරිපාලන හා ව්‍යවස්ථා කටයුතු කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 2001-2004 කාලයේ මුදල් අමාත්‍යවරයා ලෙස ද කටයුතු කළේය.
1989 සිට 2010 වන තුරු හෙතෙම අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කිරීම විශේෂත්වයකි.
DB