අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන නල මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්ර දේශකිහිපයකට ජලය අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව දෙහිවල - ගල්කිස්ස, රත්මලාන, කොහුවල, නුගේගොඩ, වැල්ලවත්ත, පාමංකඩ, කිරුළපන ප්රදේශ සඳහා ප.ව 3.00 පමණ වන තෙක් ජලය සැපයීම අත්හිටුවනු ඇත. එම ප්රදේශවල ජනයාට සිදුවන අපහසුතාව පිළිබඳ කණගාටු වන බවත් එම මණ්ඩලය නිවේදනය කරයි. DB