උතුරු මැද පළාත් ප්‍රධාන ආමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් පැවති මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ඇමති පුංචි බණ්ඩා රත්නායක මහතා ඇතුළු ජනතා නියෝජතයන් රැසක් හා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක් වුහ.
ආරක්ෂක අංශයන්හි හා පාසල් සිසු දරු දැරියන්ගේ ආචාර පෙළපාලි තුර්ය වාදන සහ නර්තනවලින් මෙම අවස්ථාව අලංකාර විය.
DB