15 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අධික්ෂණය මත සති 16ක් පුරාවට පැවැත්වෙන මෙම ආධුනික පුහුණු වැඩසටහන සිංහල සහ දමිළ භාෂා දෙකෙන් ම සිදු කරනු ලැබේ.
මුලික පුහුණුවෙන් අනතුරුව මොවුන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ යුද හමුදා සේවා රෙජිමේන්තුවල කාර්මික ශීල්පීන්, විදුලි කාර්මික ශිල්පින්, වෙල්ඩින්කරුවන්, ජල නළ කාර්මිකයන් මෙන් ම මේසන්වරුන් ආදි ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් ලෙස යෙදවිමට නියමිතය.
DB