නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීත්‍යානුකූල නොවන අලි පැටවුන් වැටලීමට නියෝග

    පෙබරවාරි 02, 2015
    නීත්‍යානුකූ නොවන ආකාරයෙන් විවිධ පුද්ගලයන් විසින් ලඟ තබාගෙන සිටින අලි පැටවුන් සම්බන්ධයෙන් වැටලීම් කටයුතු සිදු කරන ලෙස සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කොට ඇත.
     
    නීත්‍යානුකූල නොවන ලෙස අලි පැටවුන් රඳවාතබාගැනීම් සම්බන්ධයෙන් චෝදනාවන් සහ පැමිණිලි අමාත්‍යවරයා වෙත ලැබී ඇති බැවින් ඒ අනුව මෙම නියෝග නිකුත් කිරීමට කටයුතු කොට ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya