මේ මස 28දා එම ප්රාදේශීය සභා දෙකෙහි ඡන්ද විමසීම සිදු කරන බවට මැතිවරණ කොමසාරිස්වරයා පසුගිය දා ප්රකාශ කළේය.
එම ප්රදේශයේ බිම් බෝම්බ ඉවත් කර නොතිබීම සහ නැවත පදිංචිකිරීම් සිදුනොකිරීම හේතුවෙන් 2011 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ දී මෙම ප්රාදේශීය සභා දෙකෙහි ඡන්දය නොපැවැත්විණි.
DB