මෙම උළෙල සඳහා ත්රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු දරු දැරියන් 2000කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.
මහනුවර නගරයේ පාසැල් නියෝජනය කරමින් පෙර අපර දෙ දිග තූර්යවාදක කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අචාර පෙළපාලියක් ද සරඹ සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
නිදහස් දින උළෙලින් අනතුරුව, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන් ප්රමුඛ රජයට සෙත්පැතීම සඳහා සර්වරාත්රික පරිත්රාණ ධර්ම දේශනයක් මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාල පරිශ්රයේ දී පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.
DB