සෑම මසකම අරලියගහ මන්දිරිය කේන්ද්‍රකරගනිමින් පවත්වනු ලැබූ ධර්ම දේශනාව මෙලෙස අදට යෙදෙන නවම් පොහෝ දින සිට දිවයිනේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන මුල්කරගෙන පැවැත්වීමට තීරණය කොට ඇති අතර එහි පළමු පියවර වශයෙන් මෙම ධර්ම දේශනාව පැවැත්වේ.
ධර්ම දේශනා මාලාවේ මූලික කටයුතු ජනාධිපති ලේකම් කාර්යාලය හා බුද්ධශාසන අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබයි.
මෙම වැඩසටහන පෙර පරිදි ම ජාතික රූපවාහිනි නාලිකාව ඔස්සේ සජීවි ව විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.
DB