නැඟෙනහිර ආඥාපති මේජර් ජෙනරල් ලාල් පෙරේරා ගේ ඉල්ලීමකට අනුව ‘අවීවා‘ (Aviva) රක්ෂණ සමාගමේ රුක්මල් බණ්ඩාර මහතා මේ සඳහා මූල්‍යමය ආධාර සපයනු ලැබේ. මෙම ඉදිකිරීම් සඳහා පිරිවැය රුපියල් මිලියන 6ක් බවට ඇස්තමේන්තු කර ඇත.
මෙම අවසථාවට 23වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් දර්ශණ හෙට්ටිආරච්චි, මඩකලපු බටහිර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කේ. සත්‍යනාදන්, සහකා අධ්‍යක්ෂක එස්. ශ්‍රීනේසන්, රාමක්‍රිෂ්ණ විද්‍යාලයේ විදුහල්පතිනි එස්. ඤාණප්රකාසම් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් හා ශිෂ්‍යශිෂ්‍යාවන් පිරිසක් සහභාගී වූහ.
SDF/LDA_dmu_Batti