ඒ අනුව 2014/2015 මහ කන්නයේ වගා කළ කුඹුරුවලින් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 23,085ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 35,851ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු හෙක්ටයාර 17,125ක් ද විනාශ වී ඇත.
වර්ෂාව හා ගංවතුර හේතුවෙන් නැඟෙනහිර පළාතේ අතුරු භෝග වගාවන් ද හෙක්ටයාර 4767ක් විනාශයට පත්ව ඇත. ඒ අනුව ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ අතුරු භෝග වගා හෙක්ටයාර 1319ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරු භෝග වගා හෙක්ටයාර 1730ක් ද, අම්පාර දිස්ත්‍රික්කයේ අතුරු භෝග වගා හෙක්ටයාර 1718ක් ද සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇත.
SDF