නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා වැඩ භාරගනී

    ජනවාරි 20, 2015
    නව රජයේ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් මහතා සර්වාගමික වතාවත් සිදුකිරීමෙන් පසු ඊයේ (19) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය ධූරයේ වැඩ භාර ගත්තේ ය.
     
     1989 වර්ෂයේ දේශපාලනයට පිවිසි එතුමා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ලෙසත් ඉන්පසු වසර 10ක් පමණ මධ්‍යම පළාත් සභාවේ අධ්‍යාපන, ග්‍රාමීය හා සංවර්ධන, ක්‍රීඩා, වතු යටිතල පහසුකම් හා හින්දු සංස්කෘතික කටයුතු අමාත්‍ය ලෙසත් සේවය කරන ලද අතර 2010 වසරේ සිට නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya