මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ශ්‍රී ලංකාවේ දෙවන ගුවන් තොටුපළ වේ.
වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව කළමනාකාරිත්වයක් යටතට පත් කිරීමේ ප්‍රතිඵලයක් මත මෙලෙස ආර්ථික වශයෙන් ලාභදායි නොවන ගුවන් ගමන් කප්පාදු කිරීමට තීරණය කොට ඇත.
DB