රුපියල් 500 වටිනාකමින් යුත් මෙම රිදී සමරු කාසි නිකුත් කිරීම ශ්රී ලංකා මහ බැංකුව මඟින් ද සමරු මුද්දර නිකුත් කිරීම තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මඟින් ද සිදු කරනු ලබයි.
මෙම රිදී කාසිය සහ තැපැල් මුද්දර දෙක අද (13) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ නිල හමුව අතරතුර දී නිකුත් කිරීමට නියමිතය.
SDF