නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ International Jewellery Tokyo”ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවත්

    ජනවාරි 12, 2015
    21දා සිට 24දා දක්වා ජපානයේ ටෝකියෝ හි දී පැවැත්වෙන  ජපානයේ විශාලත ම වෙළෙඳ ප්‍රදර්ශනයක් වන "International Jewellery Tokyo (IJT)" ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව ද සහභාගි වේ.
     
    ආසියානු කලාපයේ මැණික් ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සහභාගි වන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය ව්‍යාප්ත කිරීම සඳහා ඉවහල් වනු ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya