මාතර දිස්ත්රික්කයේ ඡන්ද දායකයින් 623,818 දෙනෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප‍්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිති.
ඡන්ද ගණන් කිරීමේ කටයුතු මාතර සුජාතා බාලිකා මහා විද්‍යාලයේදී සිදු කෙරෙනු ඇත.
අද උදෑසන සිට ඡන්ද මධ්‍යස්ථාන කරා ජනතාව පැමිණෙමින් සිටින බව මාතර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
NDH/TI-dmu matara