ඡන්දය ප්රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාවට විශේෂ ප්රවාහන පහසුකම් ලබාදීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව මෙම සේවාව ඊයේ ( 07) සිට ලබන 11දා දක්වා ක්රියාත්මක වේ. DB