මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 1076කදී ඡන්ද ය ප්‍රකාශ කරනු ඇත.
ඡන්ද ගණන් කිරීම කොළඹ 07 රාජකීය විද්‍යාලයේ දී හා ඩී.එස්.සේනානායක විද්‍යාලයේ දී සිදු කෙරේ.
මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයන් 15,88,598 දෙනෙකු ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති බව කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් එච්.ටී. කමල් පද්මසිරි මහතා පවසයි.