මෙහිදී ප්‍රදේශයේ වත්මන් කටයුතු පිළිබඳ ව ආරක්ෂක ආඥාපතිවරයා සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර රැන්කින් මහතා ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණීම සිහිවීම පිණිස විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් යෙදීමට සහ සිහිවටන හුවමාරු කරගැනීමට ද අමතක නොකළේය.
DB