ඒ අනුව යතුරු පැදි ධාවකයන් 90ක්, ත්‍රී රෝද රථ රියදුරන් 68ක් ඇතුළු පෞද්ගලික බස් රථ රියදුරන් ඇතුළු පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.
මෙම වැඩසටහන පසුගිය 24දා උදෑසන 6.00 සිට අද (05) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක වේ.
මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගන්නා රියැදුරන් හට දඩකොළ ලබාදීමකින් තොර ව ඍජුව ම අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ. මෙහිදී මගී බස් රථ රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ දී ධාවනය කරනු ලබන්නේ අයිතිකරු නොවුණ හොත් බීමත් රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට අමතර ව බීමත් රියැදුරෙකුට
වාහනයක් ලබාදීමට එරෙහි ව අයිතිකරුට එරෙහි ව ද නීතිය ක්‍රියාත්මක කෙරේ. මීට අමතර ව එසේ අධිකරණය වෙත ඉදිරිපත් කරන රියැදුරන්ට අමතර ව සියලු ම රථවාහන ද අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.
DB