නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බුලත් වගාව ප්‍රවර්ධනයට පියවර

    ජනවාරි 05, 2015
    බුලත් වගාව ප්‍රවර්ධනය කිරීම සඳහා ඊට අදාළ බලධාරීන් සමඟ එක්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්ත‍මේන්තුව තීරණය කොට ඇත.
     
    මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම හරහා බුලත් වගාව ව්‍යාප්ත කිරීමෙන් අනතුරු ව නිෂ්පාදන අලෙවියෙන් වඩා වැඩි ආදායමක් ලබාගැනීමට ද වගාකරුවන්ට හැකි වනු ඇත.
     
    බුලත් සඳහා මේ වන විට පවතින ඉල්ලුම හා මිල ඉතා යහපත් මට්ටමක පවතී.
     
    බහු වාර්ෂික බෝගයක් වන බුලත් වගාව දිවයින පුරා වගා කළ හැකි නමුත් ඒ සඳහා සුදුසු පාංශු තත්ත්වයන් පවතින්නේ කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, කළුතර සහ කොළඹ යන දිස්ත්‍රික්කයන්හි ය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya