2014/2015 වර්ෂයන්ට අදාළ විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ජනවාරි අවසානයේ දී නිකුත් කිරීමට නියමිත යැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන මෙම අත්පොත ශිෂ්‍ය මාර්ගෝපදේශය වේ. විශ්වවිද්‍යාල ප්‍රවේශ අයදුම් පත්‍රය, ඒ හා සම්බන්ධ සියලු විස්තර, අභියෝගතා පරීක්ෂණ ආදී තොරතුරු මෙම ගොනුවේ අඩංගු වේ. DB