අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් මහින්ද සෙනවිරත්න මහතාගේ සංකල්පයක් අනුව පවත්වන මෙම පිරිත් සජ්ඣායනය උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, අටමස්ථානාධිපති, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන් වහන්සේගේ උපදෙස් පරිදි සිදුකිරීමට නියමිතය.
හෙට රැය පහන් වන තුරු පිරිත් සජ්ඣායනය පවත්වා පසු දින උදෑසන සංඝගත දක්ෂිණාවක් ද පිරිනැමේ.
SB/dmu_anuradhapura