අනතුර සිදුවන අවස්ථාවේ එම නිවාසවල පුද්ගලයන් 10 දෙනෙකු වැඩි පිරිසක් සිටින්නට ඇතැයි පොලිසිය පවසන අතර මේ වන විට පුද්ගලයන් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමට හැකි වී ඇත.
අතුරුදන් වූවන් සේවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර එම ප්රදේශය නායයෑමේ තත්ත්වයකට මේ වන විටත් මුහුණ පා ඇති බැවින් ආපදාවට ලක් ව ඇති ස්ථානවලට ළඟාවීම දුෂ්කර වී ඇතැයි වාර්තා වේ.
DB