මහනුවර - මහියංගනය, මහනුවර - බදුල්ල, අකුරණ - මාතලේ, නුවර - කුරුණෑගල සහ වලපනේ - රාගල යන මාර්ගයන් වෙත පස් කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයන් අවහිර වී ගමනා ගමනයට බාධා ඇති වී තිබේ.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇතුළු වන ප්‍රධාන මාර්ග තුන වන හැටන් - නුවරඑලිය මාර්ගය බංගලාහත ප්‍රදේශයෙන් ද, ගම්පොළ - නුවරඑළිය ප්‍රධාන මාර්ගය වැවන්ටන් ප්‍රදේශයෙන් සහ නුවරඑළිය - වැලිමඩ මාර්ගය හග්ගල උද්භිද උද්‍යානය අසලින් ද පස්කඳු කඩා වැටීම හේතුවෙන් අවහිර වී තිබේ.
DB