මේ සඳහා මලයාසියානු Airport Express Air and Rail Company (pvt) LTD සමාගම මගින් ව්‍යාපෘති යෝජනාව ද සමඟ ආයෝජන ඉල්ලුම් පත්‍රයක් ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති ඒ සම්බන්ධයෙන් සක්‍යතා අධ්‍යන වාර්තාවක් සකස් කිරීමට එම සමාගම සමඟ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 140,000ක් ආයෝජනය කිරීමට ද නියමිතය.
DB