මෙම දානමය පිංකම පසුගිය සෙනසුරාදා (20) පෙරවරුවේ බෝයගොඩ විහාරස්ථානයේ දී පැවැත්විණි.
අමාත්‍යවරයා විසින් එහිදී ''සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය" හි කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියන් වෙත පිරිකර ද පූජා කරන ලදී.
එහිදී ප්‍රධාන අමාත්‍යවරයා සෝභිත හිමියන් සමඟ බොහෝ ලෙන්ගතු සුහද කතා බහක ද නිරත විය. අමාත්‍යවරයා සහ සෝභිත හිමියන් අතර “සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය“ පිළිබඳවත් දේශපාලන කටයුතු පිළිබඳවත් එම අවස්ථාවේ දී කතා බහට ලක් විය.
SDF