නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලෙන් තැපැල් ඡන්දදායකයින් 30,537 ක්

    දෙසැම්බර් 23, 2014

    2015 ජනවාරි 08 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයට සමගාමීව කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කය තුළ තැපැල් ඡන්දය පාවිච්චි කිරීම සදහා රාජ්‍ය නිලධාරීන් 30,537 ක් සුදුසුකම් ලබා ඇතැයි කෑගල්ල දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් තුසිත පී වනිගසිංහ මහතා ප්‍රකාශ කරයි.

    කෑගල්ල දිස්ත්‍රික්කය තුළ තැපෑල් ඡන්දය පාවිච්චි කිරීම සදහා මධ්‍යස්ථාන 425 ක් ස්ථාපිත කොට ඇත.

    දිස්ත්‍රික්කයේ තුළ මැතිවරණ කටයුතු සාමකාමීව පැවැත්වීම සදහා සියළුම කටයුතු සූදානම් කර ඇති අතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් මේ සදහා සුවිශේෂී නීරීක්ෂණ කණ්ඩායම් 50 ක් යොදවා ඇති බව ද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි තුසිත පී වනිගසිංහ මහතා වැඩිදුරටත් සදහන් කර සිටියේය.

     

    MAP/LPT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya