යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා පසුගියදා යුද හමුදා ඉංජීනේරු සේවා රෙජිමේන්තුව විසින් ඉදිකරනු ලබන හෝමාගම පොදු වෙළෙඳපොළෙ හි ඉදිකිරිම් කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක නිරත වන ලදී.
මෙහිදී යුද හමුදාපතිවරයා අදාළ ඉදිකිරිම් කටයුතු කඩිනමින් සිදු කරන ලෙස උපදෙස් දුන් අතර ඉංජීනේරු සේවා රෙජිමේන්තුවේ නිලධාරීහු ද මේ අවස්ථාවට එක්වූහ.