ඒ අනුව විද්‍යාපීඨවල අධ්‍යයයන කාලය අවුරුදු 04ක් වන පරිදි තවත් එක් අවුරුද්දකින් දික් කොට, ඒ පාඨමාලාව සාර්ථකව නිම කරන්නන් හට, 2014 වසරේ ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමේ සිට අධ්‍යාපනවේදී උපාධිය පිරිනැමීමට පියවර ගැනේ.
වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ විද්‍යාපීඨ 19ක් ක්‍රියාත්මක වේ. ඒවායේ පුහුණුව සඳහා වාර්ෂිකව බඳවා ගැනෙන ප්‍රමාණය 3,000ක් පමණ වනු ඇත.
NDH