නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජය පතා සෙත් පිරිත් යාත්‍රාවක්

    දෙසැම්බර් 18, 2014
    ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයට ආශිර්වාද පතා ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු බෞද්ධ ආගමික ස්ථාන කේන්ද්‍රකරගනිමින් ජය පිරිත් යාත්‍රාවක් අද (18) ගමන් කෙරේ.
     
    මෙහි සමාරම්භය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ අස්ගිරිය මංගලාරාම විහාරස්ථානයෙන් ආරම්භ වේ.
     
    මෙම සෙත් පිරිත් රථය ගම්පහ දිස්ත්‍රික්යේ සියලු විහාරස්ථාන ආවරණය වන පරිදි ගමන් කරන අතර එම විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් විශේෂ බෝධි පූජා පිංකම් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya