මේ සඳහා යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් එස්.එච්. මුණසිංහ, යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් කේ.පී. සුමනපාල, හමුදා රෝහලේ අණදෙන නිලධාරී කර්නල් කේ.පී.එන්. පතිරණ, සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝවන රෝග වැළැක්වීමේ අධ්‍යක්ෂ වෛද්‍ය වී.ටී.එස්.කේ. සිරිවර්ධන සමඟින් රෝහල් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගි වූහ.
දියවැඩියාව, නිදන්ගත වකුගඩු රෝග සහ අනෙකුත් රෝග පිළිබඳව ද මෙහිදී දේශන පැවැත්වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය ‘සෞඛ්‍ය සතිය‘ වෙනුවෙන් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.
NDH/army.lk