සර්ව ආගමික කටයුතුවලින් අනතුරුව සිය ධූරයේ වැඩ භාරගත් තිස්ස අත්තනායක මහතා ව එහිදී පිළිගනු ලැබුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා විසිනි.
NDH
සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා අද (17) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩභාර ගත්තේය.