මෙහිදී ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ ආරක්ෂක ලේකම්වරයා අතින් සංකේතාත්මක ලෙස ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් වෙනුවෙන් සමරු තිළිණ ප්රදානය කිරීම සිදු කළහ.
මෙම අවස්ථාව සඳහා යුද හමුදා ජ්‍යේෂ්ඨ නිලධාරීහු සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
DB