වවුනියා දිස්ත්රික්කයේ අයදුම්කරුවන් 4390 දෙනෙකු තැපැල් ඡන්ද සඳහා අයදුම් කළ අතර තැපැල් ඡන්ද ඉල්ලුම්පත් 1125ක් ප්රතික්ෂේප වී තිබේ. ඒ අනුව වලංගු තැපැල් අයදුම්කරුවන් 3265ක් සඳහා මෙලෙස තැපැල් ඡන්ද පත්රිකා තැපැල් කෙරිණ.
MAP/CU_dmu_Vavuniya
ලබන ජනවාරි මස පැවැත්වෙන ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට අදාළ තැපැල් ඡන්ද පත්රිකා වවුනියාව තේරීම්භාර නිලධාරී එම්.කේ බන්දුල හරිස්චන්ද්ර මහතාගේ අධීක්ෂණය යටතේ පරික්ෂා කිරීමෙන් අනතුරුව තැපැල් කිරීම අද (15) දින සිදු කෙරිණි.