නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යටියන්තොට භාරතී දෙමළ විද්‍යාලයට ලක්ෂ 60ක් වටිනා නව ගොඩනැගිල්ලක්

    දෙසැම්බර් 13, 2014
    යටියන්තොට භාරතී දෙමළ විද්‍යාලය සඳහා රුපියල් ලක්ෂ 60ක් වටිනා නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබාදීමට සබරගමුව පළාත් සභාව මඟින් කටයුතු යොදා ඇත.
     
    එහි ඉදිකිරීම් කටයුතු පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
     
    භාරතී දෙමළ විද්‍යාලයේ මේ වන විට සිසු දරුවන් 114 දෙනෙක් අධ්‍යාපනය හදාරති.
     
    එම දරුවෝ කලක සිට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමේ දී පංති කාමරවල පැවති ඉඩකඩ පුළුල් නොවීම හේතුවෙන් දුෂ්කරතාවලට ලක් ව සිටියහ.
     
    සිසුන්ට ප්‍රියමනාප නව ගොඩනැගිලි සංකීර්ණයක් සියලු පහසුකම්වලින් සහිත ව ඉදිකිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya