ඒ අනුව තිස්සමහාරාම රජමහා විහාරසේථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල වෙනුවෙන් රුපියල් මිලියන 39ක්, සිතුල්පව්ව බහුකාර්ය ගොඩනැගිල්ල සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 50ක්, මීගහජදුර පුරාණ විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 18ක්, තිස්සමහාරාම සඳගිරි රජමහා විහාරස්ථානයේ බහුකාර්ය ගොඩනැගිල්ල සහ අනෙකුත් සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 20ක් වැය කෙරේ.
2015 දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනය ගාල්ල, මාතර, හම්බන්තොට හා රත්නපුර දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
DB