මෙම ව්‍යාපෘතිය සඳහා 2014 අය - වැය මගින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කොට ඇති අතර 2015 වසරේ දී රුපියල් මිලියන 67.7ක් වෙන් කිරීමට නියමිතය.
වතු ප්‍රජාවගේ පේලි නිවාස වෙනුවට ඉදිකෙරෙන මෙම නව නිවසක් සඳහා රුපියල් 390,000ක් යෙදවීමට නියමිත අතර ඉන් රුපියල් 200,000ක ප්‍රමාණයක් ණය මුදලක් වශයෙන් ද ඉතිරි 190,000ක මුදල ප්‍රදානයක් වශයෙන් ද ලබාදීමට සැලසුම් කොට ඇත.
නිවාස ඉදිකිරීම නිවාසලාභීයාගේ ශ්රවදායකත්වයෙන් සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තාක්ෂණ සහයෙන් සිදු කරනු ලබයි.
DB