නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනුවන්ගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල් තැබේ

    දෙසැම්බර් 10, 2014
    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සැමට පානීය ජලය ලබාදීමේ "මහින්ද චින්තන ඉදිරි දැක්ම" පෙරදැරිව මිනුවන්ගොඩ ජල සම්පාදන ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගිය දින ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
     
    මිනුවන්ගොඩ ජල සම්පාදන ව්‍යාපෘතිය ගම්පහ, අත්තනගල්ල, මිනුවන්ගොඩ ඒකාබද්ධ ජල යෝජනා ක‍්‍රමය යටතේ ක්‍රියාත්මක කෙරේ.
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya